කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි
Read moreTag: srilanka
යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න – දුලිකා මාරපන

අද වන විට අපේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් සිනමාවටත් විශාල මෙහෙයක් කරපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලිකා මාරපන කියන්නේ. ඇය පසුගිය දවසක ජනතාව
Read more
“මගේ පුතාටයි දුවටයි දෙන්නටම උපාදියක් තියෙනවා” ඉරාජ්ගේ පියා ප්‍රීතීරාජ් වීරරත්න

මේවෙද්දී ලාංකිකයන් හැමෝම වගේ සිය අවධානය යොමුකර තිබෙන්නේ වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන අර්බුද කාරී තත්වය ගැනයි. මෙරට ජනයා අතුරින් වැඩිපිරිසක් මේවෙනකොට රටේ වර්තමාන පාලනයට
Read more
මෙරට සිටින යුක්රේන සංචාරකයින් ගැන සංචාරක අමාත්‍යාංශයෙන් තීරණයක්

යුක්‍රේන සංචාරකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති බව
Read more
පාර්ලිමේන්තුවට ඩ්‍රෝන නාශක උපකරණ පද්ධති 03ක්

පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති (Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට කටයුතු කරගෙන යන
Read more
අසාමාන්‍ය විදුලි බිල ගැන ඇමති කෙහෙළිය ගෙන් ප්‍රකාශයක්

ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන්
Read more
තවත් භාණ්ඩ 600ක බදු වැඩි කරන්න රජයට ඉල්ලීමක්

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
Read more
රුසියාවේ ජනපතිට සහ ආරක්ෂක ඇමතිට එරෙහිව සම්බාධක පැනවෙයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ප්‍රථම වතාවට නේටෝ සංවිධානය විසින් සිය ” හදිසි ප්‍රතිචාර බලකාය” ආරක්ෂක පියවරක් ලෙස සක්‍රීය කිරීමට තීරණය කර
Read more
ඉන්ධන මිල ඉහළ දමයි

ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට
Read more
හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

මෙම සති අන්තයේදී රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට දිනයේදී A,B,C කාණ්ඩ සඳහා පැය 03ක
Read more