May
25

සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

 

සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එම අයවැය මඟින්

Read more
May
25

ස්වාධීන වූ පක්‍ෂවල එකමුතුවෙන් ඉදිරියේදී සන්ධානයක් ගොඩනගනවා – විමල් වීරවංශ

 

ස්වාධීන වූ පක්‍ෂවල එකමුතුවෙන් ඉදිරියේදී සන්ධානයක් ගොඩනගනවා – විමල් වීරවංශ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්‍ෂවල එකමුතුවෙන් ඉදිරියේදී සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

Read more
May
23

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

 

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ

Read more
May
23

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

 

21 වන සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‍21 වන සංශෝධන පනත් කෙටුම්පත ‍අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අධිකරණ

Read more
May
21

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා වනවා. මහින්ද අමරවීර, දුමින්ද

Read more
May
19

රෝහිත, සංජීව සහ සී.බී ගෙන් CIDය ප්‍රකාශ ලබාගනී

 

රෝහිත, සංජීව සහ සී.බී ගෙන් CIDය ප්‍රකාශ ලබාගනී ගාලුමුවදොර සාමකාමී මහජන අ රගලයට ප හරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ

Read more
May
18

සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු සිව්දෙනෙක් CID අ ත්අඩංගුවට

 

සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු සිව්දෙනෙක් CID අ ත්අඩංගුවට ගාලුමුවදොර සාමකාමී මහජන අ රගලයට ප හරදීමේ සිදුවීමට අදාළව තවත් පුද්ගලයින් සිව්දෙනෙක් අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්

Read more
May
17

අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කෙරේ

 

අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කෙරේ නිට්ටඹුව ප්‍රදේශයේදී ඝා තනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා

Read more
May
17

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට ඉල්ලා CIDයෙන් කතානායකට ලිපියක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට ඉල්ලා CIDයෙන් කතානායකට ලිපියක් ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ සාමකාමී අ රගලයක නිරත වූ වි රෝධතාකරුවන්ට ප හරදීමේ

Read more
May
17

දො ස් නගන දේශපාලකයින්ට පොලිස්පතිගෙන් සැර පිළිතුරක්

 

දො ස් නගන දේශපාලකයින්ට පොලිස්පතිගෙන් සැර පිළිතුරක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගි නි තබා දේපළවලට හා නි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස්

Read more