බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම
Read moreTag: #newsmania
රටින් පලාගිය රූ රැජින

මියන්මාරයේ වර් තමාන හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටි රූ රැජින ලෙස කිරුළ පැළදී “හෑන් ලෙයි” කැනඩාවට ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය
Read more
වගකීම් සහගත ප්රවෘත්ති වාර්තාකරණය සමගින් ඉදිරියට යන newsmania.lk

2019 වසරේ සිට ගෙවී ගිය වසර තුනක කාලය තුළ වඩාත් නිවැරදි හා සත්‍ය පුවත් ගෙන එමින් ඔබව යාවත්කාලින කළ newsmania.lk අපි, දැන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි
Read more
චීනයේ Changsha හි මහල් ගොඩනැගිල්ලක අහස උසට දැවැන්ත ගින්නක්

චීනයේ Changsha නගරයේ ඇති මහල් 42කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වි නොමැති අතර ,ගින්න නිවා
Read more
රැජිනගේ අවමගුලට රනිල් ඇතුළට ගිහින් පුටින් එළියට ආපු හැටි

එළඹෙන සඳුදා ලන්ඩනයේ පැවැත්වෙන දෙවන එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සිය ගණනක් විදේශීය රාජකීයයන් සහ නායකයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා
Read more
මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් 5ක් පොලිස් දැලේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත් සහ යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ පක්ෂ කාර්යාලයට, නිවසට සහ දේපළවලට මැයි 9 වන දා පහර දී ගිනි තබා අලාභ හානි සිදු
Read more
කොළඹ 07 රිය අනතුරකින් තරුණයකු ජිවිතක්ෂයට

ඊයේ (06) රාත්‍රියේ දී කොළඹ 07, කුරුඳුවත්ත විජේරාම හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ. රොස්මිඩ් පෙදෙසේ සිට විජේරාම හන්දිය
Read more
වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් මියයයි

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් මියයයි වැල්ලවත්ත පොලිස් වසමේ, මායා මාවත ප්‍රදේශයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබෙන බව
Read more
විමල්ගේ නිවස ගිනි තැබූ සිද්ධියට සම්බන්ධ තිදෙනෙකු පොලිස් දැලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසට පහර දි ගිනි තැබීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) දිනයේ හෝකන්දර
Read more
IMF ඉදිරියේ ජනපති කියූ දේ

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානව ම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මෙරටට
Read more