QR code වලින් ලංකාවේ සිද්දවෙන අලුත්ම ජාවාරම මෙන්න කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු රවටා’ යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වලින් රුපියල් එක්ලක්ෂ දසදහසක
Read moreTag: Latest news update
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් මෙරට ආයතන දෙකකට දඩ

මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් මෙරට ආයතන දෙකකට දඩ . බලපත්‍රලාභී මූල්‍ය සමාගම් දෙකක් වෙත’ මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය විසින් රුපියල් ලක්ෂ 15ක දඩ
Read more
ගැබිනි කාන්තාවන් සඳහා දෙන්න ලේ නෑ

ගැබිනි කාන්තාවන් සඳහා දෙන්න ලේ නෑ මෙරට රෝහල් පද්ධතිය තුළ සැලසුම් කර තිබෙන ශල්‍ය කර්ම ඇනහිටීමේ අවදානමක් හටගෙන තිබෙන බවත් එම තීන්දුව අද හෝ හෙට
Read more
කන්දකාඩුවලින් පැනගිය 200කට අධික පිරිසක් තවමත් නිදැල්ලේ

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය තවත් 200කට අධික පිරිසක් සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. පුනුරුත්ථාපන කටයුතු පිලිබඳ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ එසේ පැනගිය රැඳවියන්
Read more
බෝට්ටුවෙන් රට පනින්න ගිය 48ක් මාට්ටු

හොර රහසේ නීතිවිරෝධිව ඔස්ට්‍රේලියාව වෙත යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නැගෙනහිර මුහුදු තීරයේදී එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. ත්‍රිකුණාමල
Read more
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් දැනුම් දීමක්

මෙරට පවත්නා ඉන්ධ අර්බුදය හමුවේ ගමන් වියදම් දිමනා ඇතුළු කරුණු කිහිපයක් පදනම්කරගෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අරඹා තිබේ. අද (29) දිනයේ දිවයින
Read more
රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ල ගන්නා දේශපාලන හෙන්චයියන්

වත්මන් අහර අර්බුධය තමන්ගේ දේශපාලන මුදල් ඉල්ලම් බවට පත්කර ගැනීමට අර අදිමින් සිටින දේශපාලනඥයන් පිරිසක් සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඉදිරි
Read more
මව පියා අවසන් ගමන් යද්දී’ අවසන් හුස්ම හෙළූ දියණිය

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි’ හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවස ගිනිගැනීමෙන් රෝහල් ගතකළ 19 හැවිරිදි දියණිය ද මියගොස් තිබේ. පසුගිය 25 වනදා රාත්‍රියේ ඇතිවූ ගින්නෙන්
Read more
හෙට පැවැත්වෙන දැවැන්ත රථවාහන විරෝධයක් ගැන දැනුම්දීමක්

හෙට(29) දිනයේ මෙරට පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විරෝධතාවයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම්දීමේ නිවේදනයක් නිකුත්
Read more
හිරුණිකා ගමන්කළ මග අවහිර කළ පොලීසිය (video)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුදලිගේ මාවතේ ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කර තිබේ. එම අවස්ථාවේ කොළඹ කොටුව
Read more