May
30

රියදුරුට නින්දයෑමෙන් ලොරි රථයක් ඇළකට පෙරලේ

 
derana news

ඇඟඵම් කර්මාන්තශාලාවකට රෙදි ප්‍රවාහනය කල කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්කල ලොරි රථයක් අද (30දා) අඵයම දංකොටුව යෝගියාන මන්සන්ධිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරලී තිබේ.

Read more