Sep
19

චීනය අභිබවමින් ඉන්දියාවෙන් මෙරටට ණය

 

මෙරට විශාලතම ද්විපාර්ශවික ණය හිමියා බවට ඉන්දියාව පත්ව ඇත. ඒ මෙම වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 968ක ණය ආධාර ලබාදීමත් සමගයි.

Read more