Nov
20

22වන ලෝක කුසලාන පාපන්දු තරගාවලි‍යේ පළමු වරට සිදුවන දේ

 

අද (20) 22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය සදහා පළමු වරට තරග තීරකවරියන් තිදෙනෙකු තරගාවලිය සඳහා  සහභාගී වීම විශේෂත්වයකි.

Read more