Nov
24

ඇළ මාර්ගයකින් මතුවූ බිළිඳු කළලය

 

කුඩා ඇළ මාර්ගයකට බිළිඳු කළලයක් දමා ගොස් සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන ගල්හිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read more