Jan
17

පෑලියගොඩ දී වෙඩිතැබීමක්

 

පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ. අද (17)  උදෑසන 6.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති

Read more