Feb
1

දුරකථන සංඥා කුලුනේ සවි කර තිබූන බැටරි සොරා ගත් අයෙක් මාට්ටු

 

 ඊයේ (31) උදෑසන කාලයේදී  බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ දුරකථන සංඥා කුලුනක සංඥා ලබාගැනීම සඳහා උපයෝගී කර ගන්නා බැටරි 08ක් සොරකම් කරන ලද පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more