Dec
30

ගැටකපන්නෙකු ගත්තැයි සිතූ මැණික් මල්ල බස් කොන්දොස්තරගේ නිවෙසින් මතු වූ හැටි

 

රුපියල් කෝටි 02ක් පමණ වටිනා මැණික් ගල් 116ක් කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වෙමින් තිබුණු මඟී බස් රථයකදී සොරාගත් බස් රථ කොන්දොස්තරකු සහ මත්කුඩු ලෝලියකු

Read more