ස්විට්සර්ලන්තයේ පැවති 42 වැනි රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල කීඩා තරගාවලියේදී තත්පර 9.96ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 පිරිමි ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.

එම ඉසව්වේ දී කියුබානු කෙටි දුර ධාවන ශූර රෙයිනියර් මෙනා තත්පර 9.99කින් දෙවැනි ස්ථානයට පත් වූ අතර මයිකල් සීස් මෙබා තත්පර 10.00කින් තරගය නිම කළ අතර තෙවැනි ස්ථානයට පත්විය.

මෙන්න බලන්න තවත් පුවත්