2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබේ.

 

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් වන අතර, නමුත් මෙම තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.

 

මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා 20/20 තරග ලෙස පැවැත්වීමට නියමිතය.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්