අද තරගය අවසානයේ මාලිංගගෙන් වෙල්ලාගේට ලැබෙන සර්ප්‍රයිස් එක මොකද්ද?

අද දක්වා පැවතුණ ක්‍රිකට් තරග සියල්ලටම ඉතාම හොද උපදේශකයෙක් වෙන්න ලසිත් මාලිංග සමත් වුණා.

එක්දින සහ විස්සයි20 අංශයේ නායකයකු ලෙසින් කටයුතු කළ මාලිංග, එම තරග සංචාරයේදී ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන්ට උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ද ලබා දුන්නා. ඊට අමතරව පිටියේ උපායශීලී අවබෝධය ලබාදීමට අමතරව තාක්ෂණික විශේෂඥයකු ලෙසද කටයුතු කරන ලසිත් මාලිංග අද තිබෙන තරගය ගැන ලොකු උනන්දුවක් දක්වනවා.
2014  වසරේදී බංග්ලාදේශයේ පැවැති ⁣පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනාදීමට මාලිංගගේ නායකත්වයට හැකියාව ලැබුනා. මාලිංග යනු විස්සයි-20 තරග රටාවේ අති විශාලතම අත්දැකීම් සම්භාරයක් සහිත පන්දු යවන්නෙක්. එම අද්දැකීම් මෙම තරගාවලියේදී කණ්ඩායමට උපකාරී ව්නුෙයි කියලා අපිට්‍ හිතන්න පුළුවන්.

ඉතින් අද අවසාන තරගයි පැවැත්වෙන්නේ. තව සුළු මොහොතකින් තරගය ආරම්භ වෙනවා. ඉතින් සිත් මාලිංග ඔහුගේ සමාජ මාධ්‍ය තුළ ප්‍රේක්ෂක ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරනවා අද දවසේත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අත්පොළ නාදයකින් හරි සහයෝගය දක්වන්න කියලා. ඒ වගේම ලසිත් මාලිංග තවත් විශේෂ දෙයක් පවසලා තිබුණා. ඒ තමයි අද දවසේ තරග අවසානයේදී නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට surprise එකක් ලබා දෙන්න සූදානම් කියලා. මේ විදිහට තමයි ලසිත් මාලිංග පවසලා තිබුණේ.

අවසන් තරගයේ අවසන් වුණාට පස්සේ වෙල්ලාලගේට surprise එකක් තියෙනවා. මම වෙල්ලාලගේට කියලා තියෙනවා… ඔයාට හම්බෙන්න තියෙනවා ලොකු දෙයක් පුළුවන්නම් හිතාගන්න කියලා. ඉතින් මම ඔගොල්ලන්ටත් කියනවා පුළුවන් නම් හිතා ගන්න මොනවද වෙල්ලාලගේට හම්බෙන්නෙ තියෙන්නේ, අවසන් තරගයට අවසානයේ ලැබෙන දේ බලන්න. අවසන් තරගය අවසාන්යේදී මොනවාද වෙල්ලාලගේට ලැබුණේ. කොච්චර වටිනවද ඒ දේ කියලා….

ඉතින් අපි බලමු නේද යාලුවනේ මොකද්ද මේ පුදුම හිතන වටින දේ කියලා.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්