ඉදිරි මාස හයක කාලයකට පෙර වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් සමඟයි.

පාර්ලිමේන්තු ලොබියේදී සේනාරත්න සඳහන් කර ඇත්තේ ආණ්ඩුව මාස හයක් ඇතුළත පෙරලා දමන නිසා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා යනුවෙනි.

මෙන්න බලන්න තවත් පුවත්