එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයෙක් තේරීම සඳහා නාමයෝජානා තේරීමේදි තම සහය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ඒ බව සඳහන් කර සිටි අතර,එහිදි වැඩි දුරටත් කියා සිටියේ, ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා ලබා දෙන බව සැලවීමත් සමග මෙම තීරණය ගත් බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්