රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වූ ශ්රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අපරාධ
Read moreCategory: Politics
Politic News
මන්ත්‍රී පාඨලීගේ ඇමති ධුරයේ කතාව

වත්මන් රජය යටතේ තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීමට සූදානම් වන බවට පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read more
ජනපති පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අද (3) නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසි වාරය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය
Read more
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට්
Read more
යළි මැතිවරණයක් එන දිනය ගැන ඇමති මනූෂ කියයි

දැනට පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බවත් යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි. මේ වනවිට දේශපාලන
Read more
පෙරටුගාමී කාර්යාලට ඇතුළු වූ නාඳුනන පිරිස කවුද ?

නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂ කාර්යාලයට යම් කිසි පිරිසක් අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ. මෙම පිරිස කාර්යාලයට ඇතුළු වී යමක් සෝදිසි
Read more
පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරුවෙක් මරුට

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැත්තකින් පහර දුන් පුද්ගලයෙක් හට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත. සිද්දියෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස්
Read more
ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇත. ජූලි චන්ග් මහත්මිය විසින් ට්විටර් පණිවිඩයක් තබමින් මේ බව සඳහන්
Read more
“අද සිදුවීම සන්නද්ධ විප්ලවයන් ගැන සිහින දකින්නන්නට තටු දීමක්” – පාඨලි

අද (22) අළුයම ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දීමෙන් මෙරට පිළිබඳව ජාත්‍යන්තරය තුළ අපකීර්තියක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියි. මාධ්‍ය වෙත
Read more
ඇත්ගොව්වෙකුගේ රාජාභිෂේකය

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් අගමැති පදවිය දරමින් සය වතාවක් තම සිහිනය පෙනි පෙනී එය අතහරින්නට සිදු වූ ඔහු අවසානයේ පාර්ලිමේන්තුවේ ඒකාන්තර
Read more