ගෘහස්ථ ගෑස් මෙට්රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් හෙට (30) දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.

හෙට පස්වරු 1.00වන විට එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිතයි.

ඒ අනුව, එළඹෙන බදාදා දින උදෑසන සිට බෙදාහැරීම් සිදුකරන බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් පැවසුවා.

මෙන්න බලන්න තවත් පුවත්