වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා ඇදුම් කට්ටල දෙකක් , ලද බුද්ධි තොරතුරක් මත සොයාගත් බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

ඉන් එකක් කිලෝග්‍රෑම් දෙකහාමාරක පමණ බරකින් යුතු පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත වේ.

සොයාගත් එම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල පුපුරණ ද්‍රව්‍ය වර්තමානයේදී ද ජීව තත්ත්වයේ පවතින අතර, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත නිෂ්ක්‍රිය කිරීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්