QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීම ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට ආරම්භ විය.

ඒ අනුව අද දිනයේ සිට QR ක්‍රමය යටතේ ඉන්ධන කෝටාවට අනුව පමණක් ඉන්ධන නිකුත් කරනු ලැබේ.

මේ වන විට රථ වාහන මිලියන 5 කට අධික සංඛ්‍යාවක් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති අතර, දිවයින පුරා පවතින ඉන්ධන පිරවුම්හල් සියයට 95 ක් පමණ QR ක්‍රමවේදය සඳහා අනුගත වී ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්