අනුරාධපුර අවන්ති දේවි කාන්තා  ළමා නිවාසයේ 52 හැවිරිදි ප්‍රධාන පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එහි සිදුව ඇතැයි කියන කෲර සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ළමා නිවාසයේ ළ මුන් 52 දෙනෙකුගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුවයි.

කෲරත්වය පෑම යන චෝදනාවට අදාළවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය අද(14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්