
අනුරාධපුර අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ 52 හැවිරිදි ප්රධාන පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එහි සිදුව ඇතැයි කියන කෲර සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ළමා නිවාසයේ ළ මුන් 52 දෙනෙකුගේ ප්රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුවයි.
කෲරත්වය පෑම යන චෝදනාවට අදාළවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇය අද(14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.