
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්රා ලක්ෂ 05 ක් මෙරටට ලබා දීමට නියමිත ඇති බව වාර්තා වෙයි.
අනිද්දා වන විට එම තොගය දිවයිනට ළගාවීමට නියමිතව ඇති බව බව ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් දැනුම්දී ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.