ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දැරියක් ඉන් පැන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස පැනගොස් ඇත්තේ වැල්ලවත්ත ඩබ්.ඒ.ඩී සිල්වා මාවතේ පිහිටි ළමා නිවාසයක්භාරයේ සිටි දැරියකි.

15 හැවිරිදි , දියකඩුව මහගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්