drugs
 

හෙරොයින් කිලෝ 38 ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

 

හෙරොයින් කිලෝ 38 යි ග්‍රෑම් 308 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඇඹිලිපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමේකදි මෙම අත්අඩංගුවට  ගැනීම සිදුව ඇති අතර, අදාළ සැකකරුවන් සිව්දෙනා සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිදුවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්