fuel crisis
 

සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තිකයන් හට ඉන්ධන ලබා ගැනීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ පිළිබඳව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ,පවතින තත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෘත්තිකයින් හට ඉන්ධන ලබා ගැනීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කරන බවය. 

ඒ අනුව සිකුරාදා දින තුළ සෞඛ්‍ය වෘත්තිකයන්  හට ඉන්ධන ලබා දීමට ගත් තීරණය ඉදිරි දින දෙක තුළ ක්‍රියාත්මක නොකෙරේ.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්