sarath fonseka
 

සරත් ෆොන්සේකා අරගලයට එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා ගොඨාගෝගම අරගල භූමියට පැමිණ ඇත.

මේ වන විට විපක්ෂ දේශපාලඥයන් බහුතරයක් විසින් අරගලයට සෘජුවම සිය සහෝයෝගය ප්‍රකාශ කර තිබේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්