සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැක කරුවන් පිරිසක් අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ගාලුමුවදොර සාමකාමී මහජන අ රගලයට ප හරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔවුන් අත්අ ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්