සජිත් ප්‍රේමදාස රෝහල්ගත වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇත.
වාර්තා වන ආකාරයට ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.