sajith premadasa
 

සජිත් ප්‍රේමදාස රෝහල්ගත වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇත.

වාර්තා වන ආකාරයට ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්