ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින බිනුර ප්‍රනාන්දුට සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින්ට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත.

 

මෙන්න බලන්න තවත් පුවත්