july 9
 

විරෝධතා අතරතුර තුවාල ලැබූවන් 103 දක්වා ඉහළට

ඊයේ (9 ) ඇතිවූ තත්වය හමුවේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර මාධ්‍යවේදින් 11 දෙනෙකුද සිටින අතර, ඉන් 6 දෙනෙකුම අග්‍රාමාත්‍ය වරයාගේ නිවස ඉදිරිපිට ඇතිවූ සිදුවීමෙන් පහර කෑ සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් වේ.

මේ වන විට එම තුවාල ලැබූ පුද්ගලයන් අතරින් 55 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, එක් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කොට ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්