වලපනේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් අද (22) අළුයම වාර්තා වී ඇත.
එහි අගය රිච්ටර් පරිමාණයේ ඒකක 1.8 ක් ලෙස සටහන්ව ඇති බවත් එම භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති බව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.