රතිඳු සේනාරත්න හෙවත් සමාජ මාධ්‍ය ක්‍රියාකරු රැට්ටා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා ඇත.

 

අද (1) කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය පනවා ඇත.

 

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ අයුතු ජනරාශීන් සිදු කිරීමට හා තවත් චෝදනා කිහිපයකට එරෙහිව කොටුව පොලිසිය විසින් ගොනු කරන ලද චෝදනාවට අනුව අධිකරණය විසින් මෙම නියෝගය පනවා තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්