සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා තම ෆේස් බුක් ගිනුමේ සටහනක් දක්වමින් නවතම තත්වය පිලිබද තමන් දරන මතය දක්වා තිබේ.

එම සටහන පහතින්

“රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල වලට මම කිසිසේත්ම දායක නොවෙමි.

එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ”

මෙන්න බලන්න තවත් පුවත්