ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ මාස 6කින් රට ගොඩ නැගීමේ සැලසුම සාර්ථක නම් තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකොට කොට තිබේ.

ජාතික අර්බුදය විසඳීම සඳහා එක්ව වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුව අමතමින්.

අගමැතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් පසු විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබුණී.

වීඩියෝව –

https://youtu.be/wnpgLQjTz-Uhttp://youtu.be/wnpgLQjTz-U

 

මෙන්න බලන්න තවත් පුවත්