බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා අද (27) මීගමුව දිසා අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ රන්ජන් රාමානායක මහතාට එරෙහිව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා ඉදිරිපත් කළ නඩුවකට පෙනි සිටීම සඳහායි.

තමන්ට අපහාස කළ බව පවසා ඔහු මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩුව මිගමුව දිසා විනිසුරු නුවන් තාරක හීනැටිගල මහතා හමුවේ අද කැඳ වූ අතර එය ලබන සැප්තැම්බර් ‍31 වැනිදා දක්වා කල් තැබුවා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්