මේ වන විට බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේ,  ය.

රන්ජන් රාමනායක මහතාට වඩා වැරදි කළ පුද්ගලයින් නිදහස් කර තිබෙන අතර, රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස කරන ඉල්ලීම ඉතාම සාධාරණ බව ද අකිල කාරියවසම් මහතා කීය.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්