රට තුළ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සාමාන්‍ය ජනතාව කු පිත කළ අයට ගැලවීමක් නැහැ – බුද්ධි අංශය
රට තුළ ප්‍ර$චණ්ඩකාරී හා ක$ළහකාරී සිදුවීම්වලට ජනතාව පෙළඹවූ සමාජ මාධ්‍ය කණ්ඩායම් සොයා බුද්ධි අංශ විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ එවැනි සමාජ ජාල තවදුරටත් හදුනා ගනිමින් සිටින බවයි.
එවැනි සිද්ධියකට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට ලැබිය හැකි ද$ඩුවම් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කළා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්