මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (2) පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා මීටර් 100 පිරිමි මූලික වටය වෙනුවෙන් සහභාගි වීමට නියමිතයි.

එංගලන්තයේ බකිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද ආරම්භ වන අතර යුපුන් අබේකෝන්ට අමතරව ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික වටයේ තරග සඳහා ද සහභාගි වෙනු ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්