නැවත වරක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුව ආවරණය පැළඳීම දැඩි ලෙස නිර්දේශ කර ඇත.

ඊයේ (25) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව අවධාරණය කර ඇති අතර ඒ අනුව ගෘහස්ථ පරිශ්‍ර වල, පොදු ස්ථාන හා පොදු ප්‍රවාහන් සේවාවන් වැනි ස්ථාන වලදි මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.

කෙසේ වෙතත් මෙය නීතියක් වශයෙන් පැනවීමක් සිදු නොකළද දිනෙන් දින ඉහළ යන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හමුවේ මුව ආවරණ පැළඳීම අනිවාර්‍යය වන බව දන්වා ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්