
මැයි 09 සිදුවීම් වලට අදාළව අ ත්අඩංගුවට ගත් පිරිස ගැන පොලිසියෙන් දැනුම් දීමක්
කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ඇතුළු දිවයින පුරා සිදුවූ ප්‍ර චණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අ ත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 1708 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ඉන් සැකකරුවන් 751 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
newsmania.lk