mahinda amaraweera
 

මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි

තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කර සිටින්නේ ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පොහොර තොගය බාර ගැනීමෙන් අනතුරුව එම තීරණය ක්‍රියාවට නංවන බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්