කොස්වත්තේ මහනාම හිමියන් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද එම නියෝගය ලබා දී ඇති අතර, ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදා හැර තිබේ.

අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත කොළඹ කොටුව පොලිසිය විසින් උන් වහන්සේ අත්අඩංගුට ගත් අතර, ඊයේ (4) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබිණි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්