
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වනවා.
ලේකම්වරයා අද දිනයේදී අ පරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 04කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර දී සාමකාමී අ රගලයට එල්ලවූ ප්‍ර හාරය සම්බන්ධයෙන්.
newsmania.lk