එක්සත් රාජධානියේ ඔලිවියර් සම්මාන උළෙලේදී “හොඳම නළුවා” ලෙසින් සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකික හිරාන් අබේසේකර ශ්‍රී ලංකාවේ  වීදි බැස උද්ඝෝෂණ කරන තම ජනතාවට උපහාර දක්වයි.

ඔහු සම්මානය අතැතිව සදහන් කලේ “මගේ ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක ඉන්නේ , මටත් ඔබත් සමග ඉන්න පුලුවන් උනානම් කියල මේ වෙලාවෙ හිතෙනවා “මචංලා මම උඹලට ආදරෙයි, ජයවේවා! –
“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” කියලා..

2022 ඔලිවියර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් ශ්‍රී ලංකාවේ හිරාන් අබේසේකර සම්මානය ලබාගත් අවස්ථාවේ ලන්ඩන් නුවර ජාත්‍යන්තර ඔපෙරා රගහලේදී සිය ස්තූති කතාව සිදුකරමින් මේ බව සදහන් කලා.
‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා අනුවර්තනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිරාන් අබේසේකර විසින් හිමිකරගෙන තිබෙනවා.

උණුසුම් සුභ පැතුම් සහෝදරයා!!!!

මෙන්න බලන්න තවත් පුවත්