පෞද්ගලික බස් ධාවනය අද (14) දින 7%ක පමණ අගයක් දක්වා පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
ඒ පිළිබද අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්රියන්ජිත් පවසන්නේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ නිසි පරිදි ක්රියාත්මක නොවන බවයි.