පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
අද (14)උදෑසන 9.30ට පමණ ඒ මහතා පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.