අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව බංගලාදේශය තහවුරු කර කර තිබේ.එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2.3 වේ.

මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක් පමණ වෙයි.

එම ඖෂධ තොගය ඩකා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාට අද දින නිළ වශයෙන් භාරදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ය.

මෙන්න බලන්න තවත් පුවත්