පසුගිය දහතුන් (13) වන දින අග්‍රාමාත්‍ය කාර්යාලය සමීපයේ පැවති විරෝධතාවය අතරතුර කඳුලු ගෑස් ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ නිවේදයක් නිකුත් කොට ඇත.

අදාළ නිවේදනයේ දක්වා ඇති පරිදි, ඊයේ (14) දිනය තුළ අදාළ තරුණයගාගේ තුළ පශ්චාත් මරණ පරීක්ෂය සිදු කොට දේහය පවුලේ ඥාතින් වෙත බාර දීමට කටයුතු කර ඇත.

එලෙස මිය ගොස් ඇත්තේ මහව දළදාගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

අදාළ නිවේදනය පහතින්

 

 

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්