කොළඹ ප්‍රධාන පෙළේ පාසල් 10 ක දරුවන් සහ ගුරුවරුන් රැසකටම කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඒවායේ පන්ති කාමර වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ තවත් දරුවෝ හා ගුරුවරුන් රැසක් නිරෝධායනය වෙමින් සිටින බවයි.

දිවයින පුරා පාසල් ගණනාවකම දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්ව ඇතැයිද ඔහු සදහන් කළා.

මෙන්න බලන්න තවත් පුවත්