මහනුවර දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්රීන් ගණන 6ක් දක්වා ඉහළට ගොස් ඇත.